වී වගාවට නව මාවතක් විවර වෙයි!ගොවියන්ටත් ඩිජිටල්කරණ අත්දැකීම්!

Date:

කොළඹ LNW: එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්තම සංවිධානය (FAO) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ.

වී ගොවීන් අතර ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය (IPNM) පිළිබඳ දැනුම සහ භාවිතයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සිදුකෙරෙන පරිවර්තනීය වැඩසටහනක් ලෙසයි එය ක්‍රියාත්මක අකර ඇත්තේ.

“සාරවත් සක් සරුසාර අස්වැන්නක්” යන තේමාව යටතේ පොළොන්නරුවේදී පවත්වනු ලැබූ එම මංගල ගොවි ක්ෂේත්‍ර දිනය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින
සහයෝගීතා ප්‍රධානී යොහාන් හෙසේ, ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් සහ කෘෂිකර්ම දෙඅපර්තමෙන්තුවේ ප්‍රධාන නියෝජිතයින් විසින් ආරම්භ කර තිබුණි.

එම මංගල ගොවි ක්ෂේත්‍ර දිනය වෙනුවෙන් ගොවීන් 300 කට අධික පිරිසක සහභාගී වී ඇත. වඩා තිරසාර සහ ඵලදායී ගොවිතැනක් සඳහන් IPNM ශිල්පීය ක්‍රම භාවිතය පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහ අවබෝධය ද ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...