(VIDEO):තරුණයොත් එක මිටට මාලිමාවට. රැල්ල මාතරින් ඇරඹෙයි!

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ තරුණ රැළිය ඊයේ (17) මාතරදී පැවති අතර ඊට ප්‍රජාවක් සහභාගී වී සිටිනආකාරය දක්නට ලැබුණා.

රටේ විවිධ ක්ෂේට්‍ර්හවල නමක් දරා සිටින තරුණ තරුණියන් එම වේදිකාවේ සිට ජාතික ජන බලවේගයට සහය දක්වන ආකාරය පෙනෙන්නට තිබුණ අතර තරුණ ප්‍රජාවේ විශ්වාසයත් මේ වන විට ජාතික ජන බලවේගය දෙසට යොමුවෙමින් තිබෙන බවටයි එම වේදිකාව විසින් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...