කෝප් කමිටුව හැර දා ඇයි මේ හැමෝම යන්නම යන්නේ? සමඟින් උදෑසන Daily News @8

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW):

@ මුලින් තියන ඡන්දය ගැන ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක්

@ රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවට යෝෂිතත් ආවා – බැසිල් පිළිගනී. යෝෂිත ආපු හේතුවත් කියයි

@ එක රටක බදු සූත්‍ර දෙකක් නිසා දේශීය ව්‍යාපාර කඩන් වැටෙනවා – විපක්ෂ නායක සජිත් පවසයි.

@ජාතික ජන බලවේගය නායක සහ ජපාන තානාපති අතර හමුවක්.

@ලක්ෂ 4ක් දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නවා – ශෙහාන් සේමසිං

@2024 වසර අවසන් වන විට අපරාධ ක්‍රියා මුළුමනින්ම පාලනය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

@අධිවේගයේ කන්ටේනර් – වෑන් අනතුරක්. තරුණයෙක් මරුට !

@අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය!

@දැරියක අපයෝජනය කළා යැයි සැක පිට 9ක් අත්අඩංගුවට!

@ A/L ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට.

@පවුල් මිලියන 2කට මසකට නාඩු සහල් මල්ලක්!

@ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙන් කෙරේ!

@බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවක!

@ කථානායකට එරෙහි විශ්වාසභංගය සඳහා තවත් දිනයක්.

@2024 මුල් මාස තුන තුළ සංචාරක පැමිණීම් 500,000 සීමාව ඉක්මවයි!

@ කෝප් කමිටුව හිස් වෙයිද? 5දෙනෙක් යන්නම යයි!

@මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමිවලට හා සංවිධානාත්මක අපරාධවලට අවශ්‍යව සිටි කුප්‍රකට පච්චයන් ලෙස හදුන්වන අපරාධ කල්ලියක කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

@ පාකිස්තාන ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් ඇතුළු ළමුන් අට දෙනෙකු මිය යයි

@හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය යයි!

@බංගලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අලුත් මුහුණක්.

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...