කථානායක මහින්ද යාපා විශ්වාසභංග ජයග්‍රහණය කවියෙන්ම සමරයි. ජනතාවගෙනුත් හොඳටම ප්‍රතිචාර !

Date:

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

ඒ, ඊට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් වශයෙනි.

මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවති අතර එම කාල සීමාව තුළ පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධ නොවූ කථානායකවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සභාවට පැමිණ විශේෂ ප්‍රකාශයක් ද සිදුකළේය. එහිදී තමන්ට එල්ල වී තිබුණු චෝදනා කිහිපයකට ද ඒ මහතා විසින් පිළිතුරු ලබාදෙන ලදී.

විශ්වාසංභගයෙන් ජයගැනීමෙන් අනතුරුව මහින්ද යාපා අබේවර්ධන මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි කවියක් ද සටහන් කර තිබුණි.

“නිහඬවයි හඬ නගන්නේ
තිරසරවයි ගමන යන්නේ
මිණිබරණ නැත පතන්නේ
යන මඟට පහන වන්නේ………..”

කෙසේවෙතත් මෙම කවියට ජනතා ප්‍රතිචාර ලැබී තිබුණේ පහත පරිද්දෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...