අශෝක ජයතුංග
මාර්තු 23 වොෂින්ටන් LNW :
👺එක සතියට මාතර දිස්ත්‍රික් පාසල් 05 කට ස්මාර්ට් පංති කාමර ලබාදී රජයටත් නොහැකිවූ වාර්තාවක් සජිත් හා ජලනි පිහිටුවයි.
👺එකකින් කෝටි 02 ක පගා අරන් වයින් ස්ටෝර්ස් 200 ක් දෙන්න යනවා. අපේ රජයකින් එ්වා අහෝසි කරනවා – සජිත්.
👺කතානායක විපක්ෂයට රටට ජනතාවට සාධාරණව වැඩ නොකර ඉතා පක්ෂග්රාහීව වැඩ කරන නිසයි අපි විශ්වාසභංගය ගෙනාවේ – මහලේකම් රංජිත්.
👺විදෙස් රටවල ප්‍රතිපාදන වලින් පෙපර් කියුබ් නම් මැතිවරණ සමීක්ෂණ ආයතනයේ නවතම සමීක්ෂණ දත්ත අනුව සජබ 39% ක් ලබා සෙසු සියලු පක්ෂ වලට වඩා ඉදිරියෙන්. දෙවැනියට ඉන්න මාළිමාවට 20% යි – කිරිඇල්ල.
👺එන හැම කෙනෙක්ම එන්නේ සජබ ටයි. ජවිපෙ පිටින් එන අය ගන්නෙ නෑ නෙවෙයි එතනට කවුරුත් යන්නෙ නෑ. ඇත්ත එයයි – කිරිඇල්ල.
👺සාර්ථක නීතීඥ දිවියකට වසර 50 ක් පිරුණ කිරිඇල්ල යුවලටම සම්මාන උපහාරයක්.
👺දූෂණ වංචා චෝදනා සහිත රෝහිත කෝප් සභාපතිකමට දැමීමට එරෙහිව ඉරාන් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි.
👺ඉරාන් ගිය මගම යමින් දයාසිරි චරිත මරික්කාර් හේෂා වලේගොඩ රාසමානික්කම් ඩිලාන් අනුර හා ආණ්ඩුවේ දුමින්ද දිසානායක ආදී පිරිසත් රෝහිත ට විරෝදය පා කෝප් කමිටුවෙන් ඉවත් වෙයි.
👺මහ බැංකුව වැඩි කරගත් පඩිය අත්හිටුවන්න මගේ සභාපතීත්වයෙන් යුතු මුදල් කාරක සභාව තීන්දු කලා – ආචාර්ය හර්ෂ.
👺ආණ්ඩුවේ වැඩ ජනතාවගෙන් 85% ක් අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි.
👺කළුතර දිස්ත්‍රික් භික්ෂූ උපදේශන සභාව ට භික්ෂූන් විශාල පිරිසක්. වෛද්‍ය රාජිත හා අජිත් පී. එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරයි.
👺සමගි කාන්තා සමුළුව නුවරදී මෙන්ම සමගි තරුණ සමුළුව කුරුණෑගල දී අති විශාල සෙනගක් පැමිණ සාර්ථක වෙයි.
👺දරුවන්ට කොම්පියුටර් සොයා රන්ජන් ඉතාලි හා ප්‍රංශ ප්‍රසංග රැසකට.
👺සමග වනිතා ගාලු දිසා සමුළුව 23 දා පව 1:00 ට සමනළ ර්ක්රීඩාංගණයේදී සජිත් ගේ ප්‍රධානත්වයෙන්.රවි කලංසූරිය හා ගාල්ල දිසාවේ සජබ වැඩක්.