වැඩ කරන අපේ විරුවා – ජනපති අද රෑ ජාතිය අමතයි.

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) රාත්‍රී 08.30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපතිතුමා ජාතිය අමතමින් සිදුකරන ප්‍රකාශය සියලුම විද්‍යුත් නාලිකා සහ ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කිරීමට සූදානම් කර ඇත.

එම කාල සීමාව තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...