අන්තෝ ජටා බහි ජටා…

Date:

පසුගියදා රජය ඩීසල් සහ බොරතෙල් සදහා දීර්ඝ කාලීන ගිවිසුමි දෙකකට අනුමැතිය ලබාදුනි.ඒ නිසි ප්‍රසමිපාදන කමිටුවක් හරහාය.

ඉන් පලමුවැන්න ඩීසල් සදහා මාර්තු 1 වනදා සිට පුරා මාස අටක කාලයක් සදහා අඛණ්ඩව ලබාදීම වෙනුවෙන් UAE සමාගමක් වූ කොරල් එනර්ජී DMCC සමගය.

බොරතෙල් සදහා ජූනි 1 වනදා වනතෙක් එම සමාගම සමග දෙවන ගිවිසුමත්ය. විදෙස් සංචිත හිඟවූ කලෙක ගත හැකි හොදම පියවරද එයයි. එසේම ඊයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකමි සජිත් ආටිගල මහතාත් ඊයේ සවස 2.10 ට UL 195 ගුවන් යානයෙන් නවදිල්ලිය බලා ගියේ ඩොලර් බිලියනයක දැවැන්ත ණය ගිවිසුමකට අත්සන් කිරීමටයි..

එය ඔස්සේ තිරිඟු පිටි,සීනී සහල්, ඹෟෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දීර්ඝ කාලීනව ලබාගැනීමටයි.
එසේම IMF සමග ලබන මාසයේදී කතාකරනතෙක් තාවකාලිකව ආර්ථික කළමනාකරනයක් සිදු කෙරේනු ඇත..

රජය ගත් තවත් එක් තීරනයක් වූ රැපියල පා කිරීම නිසා මෙම බරපතල ආර්ථික අවපාතය යමි තරමකට සැහැල්ලු කර ඇත.
එසේම පොලී අනුපාත වැඩිකර, රජයේ වියදමි කපාහැර අකාර්යක්ෂම රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරනයෙන් සහ පාඩු ලබන ආයතන පෞද්ගලීකරනයෙන් රට යථාවත් කරගත හැකි බව IMF ආසියානු සහ ශාන්තිකර කලාප නියොජිතයන්ගේ මතය බවද වාර්තාවෙි..

රජය ජනතාව පිලිබඳව සංවෙිදී විය යුතු බව පැහැදිලිය. තෙල්, ගෑස් සහ විදුලිය අඛණ්ඩව ලබා දීම අදාල බලධාරීන්ගේ ප්‍රබල වගකීමකි. කෙතරමි අප්‍රසන්න වුවත් මෙවන් කාලයක වර්ජනය කරන කවර හෝ රාජ්‍ය සේවකයෙක් වුවද සේවයෙන් ඉවත් කිරීම දක්වා කටයුතු කල යුතුවෙි..

අද දින මුදල් ඇමති තුමන් ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍ය එස්. ජෙයශන්කර් සමගත් ඉන්දීය මුදල් ඇමතිනිය සමගත් වැදගත් සාකචිඦා වටයකටද එළෙඹෙනු ඇති..

මෙි අතර රජයේ ආර්ථික කමිටුවට උපදෙස් ලබාදීමට විශේෂඥයන් 16 දෙනෙකු⁣න් සමන්විත කමිටුවක් පත්කිරීමද ඉතාමත් වැදගත්ය..එසේම මෙම අර්බූධයෙන් සමිපූර්නයෙන්ම ගොඩ එනතෙක්ම මෙම උපදේශක කමිටුවෙි උපදෙස් අවශ්‍යයය.

පරාක්‍රම බස්නායක.. Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...