අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික බිත්තර මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක නව මිල රුපියල් 36 කි.
මීට පෙර එය රුපියල් 43ක් විය.
RN

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

