පුවත් වැට් බදු වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි ! Date: April 2, 2024 එකතු කළ අගය මත බදු පනත යටතේ අංක 2363/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 19ක් පමණි. RN TagsLanka News WebSri Lankaපාර්ලිමේන්තුවැට් බදු Previous articleෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක වෙඩි තැබීමක්; ළමුන් තිදෙනෙකුට තුවාලNext articleබදු පැහැර හැරීම නිසා බලපත්‍ර අත්හිටවූ මධ්‍යසාර නිෂ්පාදන සමාගම්වලට බදු ගෙවන්නත් පෙර නැවතත් බලපත්‍ර දීලා – සජිත් Share post: FacebookTwitterPinterestWhatsApp Popular වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක් චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි 2026 නව වසර උදා වූ රටවල්… ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න ! රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා…. More like thisRelated වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක් Rashika Sandamali - December 31, 2025 නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,... චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි Rashika Sandamali - December 31, 2025 නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්... 2026 නව වසර උදා වූ රටවල්… Rashika Sandamali - December 31, 2025 රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්... ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න ! Sashikala Madhushani - December 31, 2025 සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රය බැබලවූ...