(VIDEO):සෞඛ්‍ය වැඩවර්ජනය සති තුනකට අත්හිටුවයි!

Date:

කොළඹ LNW:ආර්ථික යුක්තිය ඉටුකරගැනීම සඳහා ඇරඹි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වැඩවර්ජනය තවත් සති තුනක දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද (03) රජයේ බලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස එම තීරණය ගෙන ඇත.

ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා තාක්ෂණික වාර්තාවක් සති තුනක කාලයක් තුළ නිකුත් කිරීමට රජය එකඟවූ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම