මොදිට එරෙහිව රාහුල් ගාන්ධි කේරළයෙන් මැතිවරණ තරඟයට

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මේ මාසයේ ආරම්භ වන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කේරළ ආසනයෙන් නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

අගමැති මොදිට එරෙහිව ඉහළට යන සටනක විපක්ෂ සන්ධානයේ ප්‍රමුඛතම පුද්ගලයා වන රාහුල් ගාන්ධිගේ නාම යෝජනා භාරදෙන අවස්ථාවට විශාල සෙනගක් පැමිණ සිටි අතර කේරලයේ වයනාද්හිදී ගාන්ධිට උණුසුම් පිළිගැනීමක් ලබා දෙන ලදී.

පැමිණ සිටින පිරිස අමතමින් රාහුල ගාන්ධි සඳහන් කර තිබුණේ, මම ඔබ ගැන හිතන්නේ මගේ ඡන්දදායකයා ලෙස නොව මගේ පවුල ලෙස බවයි.

කෙසේ නමුත් අප්‍රේල් 19 වෙනිදා සිට, අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහා මැතිවරණයේදී නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා බිලියනයකට ආසන්න ඉන්දියානුවන් ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...

පොහොට්ටුවේ මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගරසභාවේ හිටපු මන්ත්‍රී...