(VIDEO):ණය ගෙවන්න ගත්තම සැප ඉවරයි.මේ විජ්ජාව දැන්වත් නතර කරන්න – මරික්කාර් ආණ්ඩුවට තේරෙන භාෂාවෙන්ම කියයි

Date:

කොළඹ LNW: තෙල් තියෙනවා,කරන්ට තියෙනවා,බදු තියෙනවා යනුවෙන් ආණ්ඩුව පම්පෝරි ගහන්නේ තවමත් ණය නොගෙවන නිසා බවත් නමුත් ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

කෙසේවෙතත් ණය ගෙවීම ආරම්භ කළ විට හොඳම හරිය තේරුම්ගත හැකි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඩොලරය ද පාලනය අක්රමින් තිබෙන්නේ කෘතිමව වා හෙයින් කරුණාකර දැන් හෝ විජ්ජාවන් නතර කරන ලෙසයි ඔනු ආණ්ඩුවට අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...