පළමු වරට උතුරු ගාසාවේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරාය මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව පවසයි.

මානුෂීය ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායලය කියා සිටී.

මේ අනුව උතුරු ගාසා තීරයේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත වනු ඇති.

මෙම මාර්ග විවෘත කෙරෙන්නේ, යුද්ධය ආරම්භයේ සිට පළමු වරටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...