2024 වසරේ බන්ධනාගාරගත රැඳවියන් 50 කට ආසන්න පිරිසක් මිය ගිහින්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW):සියදිවි හානිකර ගැනීම්, රෝගී තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන් 2024 වසරේ ගතවූ කාලය තුළ බන්ධනාගාරගත රැඳවියන් 50 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

පසුගිය වසරේ රැඳවියන් 209 දෙනෙකු බන්ධනාගාරගතව සිටියදී මියගොස් ඇති බවත්, ඉන් 6 දෙනෙකු, කාන්තා රැඳවියන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පැවසුවේය,

සියදිවි හානිකර ගැනීම් 17 ක් පසුගිය වසරේ වාර්තා වී ඇති අතර මිය ගිය පිරිස අතර, විදේශිකයින් 3 දෙනෙකු සිටින බව ද, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...

නාමල්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන...