රුසියාවට ගංවතුර; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යූරල් කඳුකරයේ දකුණු කොටසේ සිට රුසියාව සහ කසකස්තානය හරහා කැස්පියන් මුහුදේ උතුරු කෙළවරට ගලා යන සැතපුම් 1,509ක දිගින් යුත් යූරල් ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්වයක් හේතුවෙන් රුසියානු රජය ඔරෙන්බර්ග් කලාපයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව Tass රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ගංවතුර තත්වය හේතුවෙන් ළමුන් 885 ක් ඇතුළු 4,000 කට වැඩි පිරිසකට ඉවත් කර ඇති අතර නිවාස 2,000ක් ගංවතුරෙන් යටවී ඇත.

රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කුරෙන්කොව් ගලවා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා අද(07) ඔර්ස්ක් වෙත පැමිණ ඇති අතර සහන කටයුතු දිගටම සිදුවෙමින් පවතින බවයි වැඩි දුරටත් සඳහන්කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...

නාමල්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන...