මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය සිසුන් බඳවාගැනීමට කොතලාවලට අවසර

Date:

2024 අධ්‍යන වර්ෂයේ සිට ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා මුදල් ගෙවීමේ පදනම මත දේශීය ශිෂ්‍යයන් ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ අනෙකු විශ්ව විද්‍යාල වල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z – score අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින් ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍ය වේදය හැදෑරීම සඳහා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...