Volodymyr Zelensky ඝාතන තැතක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන නායක Volodymyr Zelensky ඝාතනය කිරිමේ රුසියා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පෝලන්ත ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමේ රුසියා කුමන්ත්‍රණයකට සහාය වු බවට පෝල් කේ නම් පෝලන්ත ජාතිකයෙකුටයි චෝදනා එල්ල වී ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි.

මෙම චෝදනාවන්ට වරදකරු වුවහොත් ඔහුට වසර 8ක සිරදඩුවම් නියම විය හැකි බව වාර්තා වේ.

යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 100ක් දුරින් ගිණිකොන දිග පෝලන්තයේ ගුවන්තොටුපළක ආරක්ෂාව පිළිබද තොරතුරු රුසියා ඔත්තුකරුවන්ට සැපයීමට මොහු එකගවී සිටි බවට චෝදනා එල්ල වී ඇති අතර, යුක්රේන ජනාධිපතිවරයා විදේශ සංචාර සදහා පිටත්ව යන විට මෙම ගුවන්තොටුපළ භාවිත කරන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...