සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නැගූ නායකයෙක් අද අපට අහිමි වෙලා – විපක්ෂ නායක

Date:

සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු සාමාන්‍ය ජනතාවගේ දුක කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවත්, මෙතුමාගේ මේ හදීසි වියෝව සම්බන්ධයෙන් තමා අතිශය ශෝකයට පත් වන බවත් එතුමාට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඉටු විය යුතු සෑම යුතුකමක් ම ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...