*
Friday, November 22, 2024
spot_img

Latest Posts

(VIDEO):රනිල්ගේ ඩීල් එක JVP එකත් එක්ක.එයා සමඟියට බයයි – මරික්කාර් යළි යළිත් පිටිය අවුස්සයි

කොළඹ LNW:සමඟි ජන බලවේගය බලයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය අවසන් වන හෙයින් ඔහු සමඟි ජන බලවේගයට බය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

එම නිසා ඔහුගේ කැමැත්ත ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වීම වන බවත් ඔවුන් බලයට පත්වුවහොත් යළි ගෝඨාභය දෙක නිර්මාණය වන හෙයින් ඒ මතින් තමන්ට යළි අවස්ථාවක් උදාවනු ඇති බවට වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මැයි දින රැළිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට සිදුකර තිබෙන සැලකිල්ලෙන් එම සම්බන්ධය පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වාදෙන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan