පොහොට්ටුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි !

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට මඳ වේලාවකට පෙර කථානායකවරයා හමුවේ දිවුරුම් දුන්නේය.

ඒ, පසුගියදා අභාවප්‍රාප්ත වූ එච්. නන්දසේන මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...