මේක කතෝලික සභාවට වෙච්ච ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න එපා මේක ශ්‍රිලාංකීය ජාතියට වුණ අපරාධයක් – ඩිලාන් (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW):

පාස්කු ප්‍රහාරය සුළුකොට සලකන්න එපා යැයි අද(26) දින පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු දින ප්‍රරහාරයට අදාල විවාදයට එක්වෙමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා කියා සිටියේය.

” ඇත්තටම කියනවනම් මේ ආණ්ඩුව පාස්කු ප්‍රරහාරය සම්බන්ධයෙන් තවම හරි පරීක්ෂණයක් පවත්වල නැහැ ,මේක කතෝලික සභාවට වෙච්ච ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න එපා මේක ශ්‍රිලාංකීය ජාතියට වුන අපරාධයක්” යැයි ද පැවසීය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...