ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලේ වෙනසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW):අද දිනයේ (30) ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලේ සුළු පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව වාර්තා වන්නේ, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.24ක් ලෙස පහළ ගොස් ඇති බවයි.

WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.36ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...