සිමෙන්ති මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW): සිමෙන්ති මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි , පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව නිවේදනය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමෙන අතර, නව මිල අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...