විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW):මේ වන විට රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලදාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වන අතර, දෙදින විරෝධයට සමගාමීව අද පෙරවරුවේ එම සංගමය පැවැත්වූ විරෝධය හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමීමට පොලිසිය ට සිදු වුණ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...