අද ඩොලරයට මොකද වුණේ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.35 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත ආකාරයෙන් සටහන් වී ඇත.

මහජන බැංකුව – රු. 291.20 – රු. 301.06

කොමර්ෂල් බැංකුවේ – රු. 290.58 – රු. 300.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.50 – රු. 300.50

සෙලාන් බැංකුව – රු. 290.90 – රු. 301.40

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.290.50 – රු. 302.50

එන්.ඩී.බී. (NDB) – රු. 290.00 – රු. 301.00

අමානා බැංකුව – රු. 292.25 – රු.300.75

ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...