ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට  වු බව The Times of Israel මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරය අසල කෙරම් ෂාලෝම් සිටහමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් මෙසේ මියගොස් තිබෙන අතර , මේ හේතුවෙන් ඊශ්‍රායලය කෙරම් ෂාලෝම් හරහා ගාසා තීරයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙන බව සඳහන් වේ.

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

කෙරම් ෂාලෝම් හරස් මාර්ගය ගාසා තීරයට ආහාර හා වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ලබා ගැනීමට ඇති මාර්ග කිහිපයෙන් එකක් ද වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...