වීසා ගැටලුව ගැන අදහස් දැක්වීම නිසා පොලිසියට කැඳවූ තරුණයා වෙනුවෙන් විපක්ෂ නායක පෙනී සිටියි!

පසුගිය දිනක වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ගුවන්තොටුපොළේ දී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතාව පොලිසියට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවත් මෙය පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් භාෂණයේ නිදහස් ඇති නිසා ඔහුට කරදර නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සඳරු කුමාරසිංහ මහතා පසුගිය දිනක ගුවන්තොටුපොළේ දී යම් කාරණයක් සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරිම සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි වූ බවත් ඒ මහතාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස ඇති බවත් එය අවහිර කිරිමට නොහැකි බවත් ඔහු ඔහුගේ මතය ඉදිරිපත් කර ඇති නිසා මේවා දුරදිග ගෙන යාම පළක් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...