සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා මෙරට ආර්ථිකයේ ජීවනාලිය බව සියඹලාපිටිය කියයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW):

වැටුණු ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නීති ලිහිල් කිරීමට මෙපමණ කාලයක් අවස්ථාවක් නොලැබුණු බවත්, ප්‍රථම වතාවට අද එම නීති ලිහිල් කරන බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ යහපත වෙනුවෙන් එසේ කරනා බවත් , ඔවුන් මේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බව බවද ඔහු පැවසීය .

1990 දී මෙම පනත ගෙන ආවේ එවකට ඒ ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටි ආර් ප්‍රේමදාස මහතා මහතා බවත් ඒ මහතා වැඩි දුරක් කියා සිටියේය, රටට බැංකු පද්ධතියක් ව්‍යාප්ත වීමේදී ගනුදෙනු ව්‍යාප්ත වීමේදී බැංකු පද්ධතියේ ආරක්ෂාවද ඉතා වැදගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...