මේ රජය ලබා දෙන බාර් ලයිසන් සජබ රජයක් තුළ පනතක් හරහා හෝ තහනම් කරනවා – සජිත් අනතුරු හඟවයි

Date:

මැතිවරණ ඉලක්ක කර ගෙන මත්පැන් බලපත්‍ර ලබා දීම නතර කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒ බලපත්‍ර සියල්ල අහෝසි වන බවත් ඒ සම්බන්ධයෙන් උසාවි ගියහොත් පාර්ලිමේන්තුවේ පනතක් හරහා හෝ ඒවා තහනම් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංගහවල මංසන්ධියේ මත්පැන් බලපත්‍ර සහිත අවන්හලක් ගැන මීට පෙර තමා පාර්ලිමේන්තවේ අවධානයට යොමු කළ බවත් මහා සංඝරත්නයේ විරුද්ධතාව මැද එය නැවත වරක් විවෘත කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අලුත් වැඩක්: වැඩ ගොඩක් පහසුවෙයි

රෂිකා හෙන්නායක අගෝස්තු 03 කොළඹ LNW: විදේශ සේවා නියුක්ති...

මාතර වෙඩිතැබීමක්. අයෙක් රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල මාතර, කපුගම ප්‍රදේශයේදී අද (අගෝස්තු 03)...

08 වැනි ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට අපේ නියෝජනය මවිති පුන්සරණි!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...