අද විවෘත වූ මාබිම ලිට්‍රෝ ගෑස් සමාගමේ පිරවුම් මධ්‍යස්ථානය !

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): මාබිම ලිට්‍රෝ ගෑස් සමාගමේ පිරවුම් මධ්‍යස්ථානය අද විවෘත කෙරුණු අතර, ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ලිට්‍රෝ සභාපති මුදිත පිරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බව සඳහන් වේ.

මෙම මධ්‍යස්ථානය ඉදිකෙරුණේ, නවතම අන්ගෝපාංග සහිතව ලිට්‍රෝ සමාගමේ ප්‍රතිපාදන යටතේ බව සඳහන් වේ.

මෙම මධ්‍යස්ථානය තුළින් එක්ලක්ෂ අසූදහසකින් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම දිනකට සිලින්ඩර් 60000ක් නිකුත් කිරීම සැලසුම බව පැවසේ.