*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ඩයනාට විදේශගත වීම තහනම්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): අද (09) දින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර තිබෙන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan