(VIDEO): වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළේ රජයේ තනි මතයටද?

Date:

කොළඹ LNW: වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ගැන අද (09) පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුණා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් මෙම ප්‍රශ්නය නගන ලද අතර විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊට පිළිතුරු දෙමින් අවධාරණය කළේ වතු කම්කරුවන්ගේ ගැටළු විසඳීම සඳහා කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පැත්තෙන් රජය මැදිහත්වී සිටින අතර වතු හාම්පුතුන් සමඟද සාකච්ජා කරමින් එම ගැටළු විසඳීමට කටයුතු කරන බවයි.

වතු කම්කරුවන්ගේ තත්ත්වයෙන් ඔවුන් මුදවා ගෙන ව්‍යවසායකයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර ඇතැම් සමාගම් තුළ එය දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...