Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින කුමරෙක් ලෙසින් ප්‍රසිද්ධියට පත් Justin Bieber පිය පදවියට සැරසෙන බවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය.

KTLA

Justin Bieber සහ Hailey යුවල ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත.

Hailey සුදු පැහැති ලේස් ඇඳුමකින් සැරසී Bieber සමඟ සිප වැළඳගනිමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි.

Bieber සහ Hailey යුවල ඔවුන්ගේ Instagram පිටුවල ඔවුන්ගේ මෙම සුභ ආරංචිය රැඟත් ඡායාරූප කිහිපයක් ද පල කර තිබේ.

එක්සත් ජනපද තරුවක් වන kim kardashian සහ නිරූපිකාවක් වන gigi hadid ඇතුළු ප්‍රසිද්ධ මුහුණු Instagram හි නිවේදන නිකුත් කරමින් ඔවුන් දෙපළට සුභ පැතුම් එක් කර තිබිණි.

Hailey මේ වන විට මාස හයක ගැබිණියක් බව වැඩිදුරටත් සඳහන් වේ.

Filmibeat

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...