ඔවුන් යනු අප නොවේ ….

Date:

රාජපක්ෂවාදය යනු සියළු මානුෂික සදාචාරවාදයන් සහ අනෙකාගේ ආත්ම ගෞරවයට රෙස්පෙක්ට් කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ගුණධර්ම තඹේකට මායිම් නොකළ නරුම දේශපාලන දෘෂ්ටිවාදයකි.

මෙහිදි අප රාජපක්ෂවාදය ප්‍රතිවාදියා කර ගැනීමේදී ඔවුන්ගේ නරුම මේවලම් බාවිතා නොකිරීමටත් අප ඔවුන් නොවන බවටත් හැම විටම සිහි තබාගත යුතුයි..

එසේ නොවූ විට නමින් පමනක් වෙනස් අන්තර්ගතයෙන් රාජපක්ෂ වර්ගයේම කඳවුරු දෙකක් හෝ කීපයක් නිර්මාණය වීම පමණක් සිදුවේ..

මෙහිදී මේ මාධ්‍යකරුවා රාජපක්ෂ කඳවුරට අයත් මේ වයෝවෘද පුද්ගලයාගෙන් ‍යට කලිසමේ අසූචි ගිය බව අසමින් කරන මාධ්‍ය භාවිතාවද අයත් වන්නේ රාජපක්ෂ මාධ්‍ය භාවිතාවට මය..

මෙහි අනික් හාස්‍යය නම් මෙසේ අශෝභන ලෙස හැසිරෙන මාධ්‍යකරු නියෝජනය කරන මාධ්‍ය ආයතනය ද පසුගිය සමයේ රෙදි නැතිව නින්දිත ලෙස රාජපක්ෂ කඳවුරට කඩේ ගිය මාධ්‍ය ආයතනයක් වීමයි.. “දැන් අපි හොඳයි” ලෙසින් පෙන්නන්ට හැදුවට අන්තර්ගතය පරණ එකමය…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...