කාලිංගට පළමු තැන,තරුශිගේ උදරය පාදවලට විලංගු දමයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 13, කොළඹ (LNW): ජපානයේ මිචිතාකා කිනාමි අනුස්මරණ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ කාලිංග කුමාර,තත්පර 45.92 න් තරගය නිම කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
මීටර් 400 කාන්තා ඉසව් නියෝජනය කළ නදීෂා රාමනායකට හිමිවුණේ සිව්වන තැනයි.ඇය ඉසව්ව නිම කිරීමට තත්පර 54.02 ක් කාලයක් ගත කළා.

මේ අතර මහත් බලාපොරොත්තු තබා සිටි මීටර් 800 ඉසව්වේ ආසියානු සූරිය තරුශි කරුණාරත්න දැඩි උදරාබාධයකට ගොඳුරු වී තිබෙන නිසා තරගයට ඉදිරිපත් වුණේ නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...