(VIDEO):ලාල් කාන්ත කියපු දේ රෝහිත තේරුම් ගත්ත හැටි!

Date:

කොළඹ LNW:පසුගිය මැයි 01 වැනිදා මැයි දින රැළියේදී ගමට අධිකරණ බලය දෙන බවට ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් කළා.

ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශය අනුව ඔවුන් ආණ්ඩුවක් පිහිටුවා ගත හොත් ඔවුන්ට විරුද්ධව ජන්දය දී ඇති අය වුවද වරදකරුවන් විය හැකි බවටයි අබේගුණවර්ධන මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...