මත්ද්‍රව්‍ය කිලෝ 900ක් සමග මෙරටදී හසුවූ පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකුට සිරදඬුවම් !

Date:

2020 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටළීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 491ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 431ක් සමග මෙරටදී අත් අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම් පැමිණවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, අදාළ පාකිස්ථාන ජාතිකයින් විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව ය.

මෙම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ව පාකිස්ථානය වෙත පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...