(Photos/Video): පලස්තීනයේ නිදහස වෙනුවෙන් වූ ලෝක යුද විරෝධී සන්ධානයේ සාමකාමී පාගමන!

Date:

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් යන ජන සංහාරය වහා නවතන ලෙස බල කරමින්ලෝක යුද විරෝධී සන්ධානය විසින් අද (17) සාමකාමී පාගමනක් සංවිධානය කර තිබුණා.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයෙන් ආරම්භ වූ එම පාගමන ග්‍රීන් පාත් හරහා ලිබර්ටි වටරවුම අසලට ගිය අතර නායකයින් ඇතුළු හය දෙනෙක් ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස සිය සංදේශය භාර දීම සිදුකරන ලදී.

පාගමනට පොලීසියේ බාධා කිරීමක් සිදුනොවුණු අතර ලිබර්ටි වටරවුම දක්වා යාමට අවස්ථාව සලසා දී තිබුණි.

පලස්තීනයේ ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඇමරිකාව ඇතුළු යුරෝපයට බලපෑම් කිරීම මෙම පාගමනේ අරමුණ වී තිබුණු අතර දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඊට පිරිස් එක්ව සිටි අතර සිවිල් සංවිධාන ද සහය පළකර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/667/Peaceful%20protest%20for%20Palestines%20Independence

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...