ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝක අංක 1 ගොල්ෆ් ක්‍රීඩක සහ මාස්ටර්ස් ශූර ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබු අතර ජෙෆර්සන් ප්‍රාන්ත අධිකරණ වාර්තාවලට අනුව, ඔහුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ රථවාහන මෙහෙයවන නිලධාරීන්ගේ සංඥා නොසලකා හැරීම මෙන්ම පොලිස් නිලධාරියෙකුට පහරදීම යන චෝදනා එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...