වයස අවුරුදු 60 ට වැඩි පුද්ගල බැංකු ගිණුම් මි.1.1 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW):මුදල් අමාත්‍යාංශයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටුව රැස්වූ අවස්ථාවේදී, එම කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම් සංඛ්‍යාව, මිලියන 1.1 ක් බවත්, එක් අයෙකු බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද එහිදී සොයා බලන බවද , මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

එහිදී, සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...