වියත්මඟ විපත්මඟ වෙද්දී බිලිවෙන්නේ ලේකම්වරු – තිස්ස (VIDEO)

Date:

ආණ්ඩුව අසමත් වන විට ලේකම්වරුන්ට ඉල්ලා අස්වීමට කීමෙන් එම අසමත්කම්වලින් නිදහස් වීමට ආණ්ඩුවට හැකියාවක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනතාවට පැවසුවේ වියත් මඟක් කර රට පාලනය කරන අබව වුවද දැන් එම වියත් මඟ විපත් මඟක් වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන් ආණ්ඩුවේ අසමත්කම් වලට බිලිවෙමින් සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරු බව ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...