හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට විපක්ෂ නායක සජිත් සිය සාතිශය සංවේගය පළ කරයි

මීට දින කිහිපයකට පෙර අසර්බයිජානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ සහ තවත් රාජ්‍ය නිලධාරීන් 8 දෙනා වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කරන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ හදීසි අනතුරු සහ අභාවය අසා තමා ඉමහත් කම්පනයට පත් වූ බවත් ඔහුගේ මේ අභාවය ශ්‍රී ලංකාවට සහ අප කලාපයට විශාල පාඩුවක් බවත් ඔහු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකට ආධාර උපකාර ලබා දුන් බවත් ඒවා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...