බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය අදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): මෙරට පසළොස්වක පොහොයන් අතරින් ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.

බුදුරදුන්ගේ තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වන අතරබොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි.

රට පුරා ඉදිවූ වෙසක් තොරණ්, වෙසක් පහන් කූඩු, බක්ති ගීත්, දන්සැල් වළින් මුළු රටම වෙසක් සිරියෙන් පිරීගොස් ඇත.මේ හැම දෙයක් සදහාම ජනයා සිය දායකත්වය දක්වන්නේ හරිම සතුටෙන් මනුස්සකම අතින් පොහොසත් ජාතියක විවිධ පරිත්‍යාගයන් වෙසග තුළින් ආලෝකමත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!