හලාවත ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): අද අලුයම දෙකට පමණ හලාවත මහගම ප්‍රදේශයේ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබූ අතර, ගින්නෙන් රුපියල් කෝටි 10 කට වැඩි අලාභයක් සිදුව ඇති බව වර්තා වේ.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙන කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන ලොව රටවල් කිහිපයකටම අපනයනය කෙරෙන බව තොරතුරු සඳහන් වේ. මෙම කර්මාන්තශාලාවේ එම ප්‍රදේශයේම විශාල පිරිසක් රැකියාවේ නිරතව සිටින බවද වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මාදම්පේ පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරා තිබූ නමුත් උදෑසන වෙන තෙක්ම ගින්න පාලනය කිරීමට සිදුව ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...