වතුකම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට්ටුව ගත් අලුත් තීන්දුව!

Date:

කොළඹ LNW: වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයට ඇතැම් වතු සමාගම් එකඟ නොවීම නිසා එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණ කිහිපයක් ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසිනුයි එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව වතුකම්කරුවන් වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීමටත්,එම ඇස්තමේන්තුගත කරන ලද වැටුප ගෙවීම පිළිබඳව වතු සමාගම් වෙත පවතින හැකියාව පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමටත් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත්වන වතු සමාගම්වල ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකිවන පරිදි නීති හඳුන්වා දීමටත් පියවර ගැනීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශේෂ ආර්ථික කලාපයක් ලෙස පෝර්ට් සිටි සංකල්පය සැබෑවක් කළ Bay One Residences!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : කොළඹ පෝර්ට් සිටි...

හැමතැනම පැටලිලා බංගලා ක්‍රිකට්

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව මේ...

ආර්ථික අර්බුදය මතක තබා ගන්න : IFC ශ්‍රී ලංකාවට පවසයි..

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාව ලබාගෙන...

Badshah සියල්ල අතහැර ස්විට්සර්ලන්තයට යාමට සිතුවේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු රැප්...