(PHOTOS):පලස්තීනයට ස්ථිර සටන් විරාමයක් ඉල්ලා අදත් කොළඹදී විරෝධතා!

කොළඹ LNW: පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරක යුද්ධය වහාම නතර කර ස්ථිර සටන් විරාමයකට බල කරමින් අද (31) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

එම ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 36,000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී තිබෙන අතර ඉන් 15000කට වැඩි පිරිසක් දරුවන් වන අතර 7500ක් පමණ කාන්තාවන් ද ඝාතනය වූවන් අතර වෙයි.

බලය වෙනුවෙන් තවදුරටත් සිදුකෙරෙමින් පවතින මෙම ජන සංහාරය වහා නවතා දැමීමට ඊශ්‍රායලය ක්‍රියා කළ යුතු බවටත් ඊට ලෝක ප්‍රජාවේ බලපෑම තවත් තීව්‍ර විය යුතු බවටත් විරෝධතාකරුවන් අවධාරණය කරන ලදී.

සිවිල් සංවිධාන මූලිකත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/668/Stop%20the%20genocide%20and%20ethnic%20cleansing

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...