ග්‍රන්ථ ප්‍රමිති අංකයේ ඇත්ත කියන වැඩමුළුවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 31, කොළඹ (LNW): අන්තර් ජාතික ප්‍රමිති අංක ව්‍යාපෘතිය (ISBN/ISSN/ISMN) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී 2024.06.06 දින පෙ.ව.9.30 ට පැවැත්වේ.


වර්තමානයේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නිසි ප්‍රමිතියකින් තොරව ප්‍රමිති අංක යෙදීමෙන් කර්තෘවරුන්, ප්‍රකාශකයන් සහ පුස්තකාලයාධිපතිවරුන් අපහසුතාවට පත්වීම වළක්වාලීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රජාව දැනුවත් කිරීම වැඩමුළුවේ අරමුණ වන අතර මෙය නොමිලේ පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලහිරු උදාරට ආර තුනේම නියෝජිතයෙක් වීමට අවස්ථාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ...

අල සහ ළුණු වලින් පාර්ලිමේන්තුව ඇවිලෙයි!

කොළඹ LNW:මේ වන විට අල, ළුණු ගොවියන් මුහුණ දී...

ටල්ලාහසි ලෝක රට හරහා දිවීමේ තරගාවලියේ පදක්කම එළි දකී

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: එලැඹෙන වසරේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : මෙවර මහ කන්නයේ...