මර්වින් සිල්වා එජාප කැළණිය සංවිධායක ධුරයට ?

Date:

පසුගිය 31 වැනි එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක අමල් රුද්‍රිගු මහතාගේ උපන්දින සාදය පැවැත්වී තිබුණු අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද ඊට සහභාගී වී තිබිණි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද එම සාදයාට පැමිණ තිබුණු අතර ඒ මහතා එහිදී මර්වින් සිල්වාට සුපුරුදු කැළණිය එජාප ආසන සංවිධායක ධුරය භාරගන්නා ලෙස ආරාධනා කළ බවත් මර්වින් සිල්වා මහතා ද ඉතාම සතුටින් එම ආරාධනය භාරගත් බවත් එම අවස්ථාවට සහභාගී වූ පිරිස පවසයි.

ඒ අනුව, මෙම පත්කිරීම නිල වශයෙන් එජාපය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...