ජනපති රනිල් දිවයිනෙන් පිටව යයි

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මඳ වේලාවකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටව ගොස් තිබේ.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වේ.

තුන්වැනි වරටත් මහමැතිවරණය ජයග්‍රහණය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අද (09) සවස නවදිල්ලි නුවරදී රාජ්‍ය නායකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...