එංගලන්තයේ මහ මැතිවරණයෙන් පසු තහනමට ලක්වීමට නියමිත ශක්තිජනක පාන!

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 12, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :
ජූලි 4 වැනිදා පැවැත්වෙන එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළහොත්, වයස අවුරුදු 16න් පහළ අයට අධි කැෆේන් සහිත ශක්තිජනක බීම මිලදී ගැනීම තහනම් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා Monster, Prime සහ Red Bull වැනි බීම විකිණීමෙන් අවහිර කරනු ඇති අතර Coca-Cola සහ Lucozade තහනමෙන් ආවරණය නොවනු ඇත.

මෙම යෝජනාව රූපවාහිනී සූපවේදියෙකු වන ජේමි ඔලිවර් විසින් පිළිගෙන ඇති අතර, ඔහු X හි සටහනක් තබමින් කියා සිටියේ පාසල් සිසුන් ආදේශක උදෑසන ආහාරය ලෙස ශක්තිජනක බීම පානය කරන බව පිළිබඳවය.

අධි කැෆේන් සහිත ශක්තිජනක පානයන් ළමුන් ගැනීමට ඇබ්බැහි වීමෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට එහි බලපෑමක් ඇති බව මෙමඟින් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...